බබරුන් මල් සොයා යන ෆැන්ටසි සවාරිය.....
ආදරේ...ආදරේ තමයි ජිවත් කරවන්නේ...මට නම් ඒ හැගීම නැතුව හුස්ම ගන්න බැ... - මන් රවීන්
ආදරේ එක මහා බොරුවක් බන් මායාවක්.ආදරේ කියලා දෙයක් කොහෙද තියෙන්නේ.. - මන් රෙහාන්
ජිවිතේ පටන් ගන්න තැන ඉන්න මට ආදරේ කරන්න වෙලාවක් නැ.මට යන්න හුගක් දුර තියේ... - මන් සංදේශ්
Boys - බෝයිස්
- Publisher: Dewmini Publication - දෙව්මිණි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Dinusha Weerarathne - දිනුෂා වීරරත්න
- ISBN: 9789559981732
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60